ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

2024 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු 27 වනදා ඇරඹේ.

6 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු 12 වන දා පැවැත්වේ.

art.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44.jpeg
IMG-20231011-WA0006.jpg

12 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයදුම්පත්‍රය

12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම

2026-2028 වර්ෂය සඳහා කුලි/ ශාන්ත ජෝශප් විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.
වාණිජ සහ කලා විෂය ධාරාවන් සඳහා සිසුන්ට අයඳුම් කිරීමට හැකියාව ඇත.
මාර්ගගතව අයදුම් කිරීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න.
 

Latest News

12 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයදුම්පත්‍රය

12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම

කුලි/ ශාන්ත ජෝශප් විද්‍යාලයීය පොසොන් කලාපය 2026

කුලි/ ශාන්ත ජෝශප් විද්‍යාලයීය පොසොන් කලාපය

 

පෙසොන් පෝය නිමිති කරගෙන කුලි/ ශාන්ත ජෝශප් විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන පොසොන් කලාපය ජුනි 29,30 සහ ජූලි 1 තෙදින පුරාවට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

වෙස් මංගල්‍යය

කුලි/ශාන්ත ජෝශප් මහා විද්යාලයීය නර්තන දරුවන්ගේ වෙස් මංගල්‍යය