කුලි/ ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය ජූලි 26 වැනිදා පැවැත්වුනි.
එම උත්සව අවස්ථාව සඳහා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස කුලියාපිටිය අධ්යාපන කලාපයේ නියෝජ්ය අධ්යාපන අධ්යක්ෂ (පරිපාලන) සමන් විජේසේකර මැතිතුමා සහභාගී විය.
එදින සිසුන් 40 දෙනෙකු නව ශිෂ්‍ය නායකයින් ලෙස පත්විය.







