6-13 ශ්‍රේණි සඳහා 2024 වර්ෂයේ දෙවන වාර පරීක්ෂණය අගෝස්තු මස 27 වන දින ආරම්භ වන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත. මේ වන විට කාලසටහන් ද පාසල් වෙතට ලබා දී තිබේ.
ශාන්ත ජෝශප් විද්‍යාලයේ 8 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු මස 12 වන දින යොවුන් සේනාංකයේදී පැවැත්වේත 6-7 අංශ භාරතුමියගේ හා පන්ති භාර ගුරුභවතුන්ගේ උපදෙස් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.



තොරතූරු තාක්ෂණයේ දියුණුවත් සමග නූතන ලෝකයේ දැනුම සපිරී පරපුරක් බිහිකිරිම සදහා වෙබ්අඩවි සිදුකරන්නේ විශාල මෙහෙවරකි. ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම ඉතා අගය කරමී. ඒ තුලින් ශාන්ත ජෝශප් මහා විද්‍යාලය අන්තර්ජාල ක්ෂේත්‍රය තුල ඉදිරි ගමනක් යනූ ඇතැයි මා විශ්වාස කරමී. ඒ වෙනුවෙන් මාගේ සුභාශිංසන එකතු කරමී.
W.M.N. අබේවික්‍රම මයා
නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන)
කුලි/ ශාන්ත ජෝශප් මහා විද්‍යාලය.
© 2025 ශාන්ත ජෝශප් මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk