ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

2024 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු 27 වනදා ඇරඹේ.

6 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු 12 වන දා පැවැත්වේ.

art.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44.jpeg
IMG-20231011-WA0006.jpg

Latest News

සමස්තලංකා නර්තන ජයග්‍රාහකයින් ඇගයීම

සමස්තලංකා නර්තන ජයග්‍රාහකයින් ඇගයීමේ උත්සවය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 2024

කුලි/ ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය ජූලි 26 වැනිදා පැවැත්වුනි.

විද්‍යාලයීය පොසොන් කලාපය 2024

කුලි/ශාන්ත ජෝශප් මහා විද්යාලය විසින් පවත්වනු ලබන පොසොන් කලාපය ජූනි මස 20 සිට 26 වැනි දින දක්වා විද්යාලය ඉදිරිපිට දී පැවැත්වේ.