කුලි/ශාන්ත ජෝශප් මහා විද්යාලයීය නර්තන දරුවන්ගේ වෙස් මංගල්‍යය
පුවත් හා විශේෂ අවස්ථා
6-13 ශ්‍රේණි සඳහා 2024 වර්ෂයේ දෙවන වාර පරීක්ෂණය අගෝස්තු මස 27 වන දින ආරම්භ වන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත. මේ වන විට කාලසටහන් ද පාසල් වෙතට ලබා දී තිබේ.
ශාන්ත ජෝශප් විද්‍යාලයේ 8 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු මස 12 වන දින යොවුන් සේනාංකයේදී පැවැත්වේත 6-7 අංශ භාරතුමියගේ හා පන්ති භාර ගුරුභවතුන්ගේ උපදෙස් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.



12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම
කුලි/ ශාන්ත ජෝශප් විද්‍යාලයීය පොසොන් කලාපය
පෙසොන් පෝය නිමිති කරගෙන කුලි/ ශාන්ත ජෝශප් විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන පොසොන් කලාපය ජුනි 29,30 සහ ජූලි 1 තෙදින පුරාවට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
කුලි/ශාන්ත ජෝශප් මහා විද්යාලයීය නර්තන දරුවන්ගේ වෙස් මංගල්‍යය
© 2026 ශාන්ත ජෝශප් මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk