|
ජය ජය ශ්‍රී මාතා අප විදුහල් මාතා ජය දද බන්දා ජය කොඩි නංවා අප විදුහල් මාතා - සැරදේ අප විදුහල් මාතා//
පහන් වැටක් සේ අපගේ පෙරමඟ පහන් කරනු මැන විදු නැණ පහනින ඔබ ඇකයට ගෙන ඔබ ළය මඬලින // සිප්සත වැඩුමට අප දැඩි කළ මැන
ජය ජය ශ්‍රී මාතා....
සොහොයුරු රැහැනින් බඳිමින් නිබඳින සිසු කැල දිරිගන්වා පෙම් හැඟුමින සමගිය සාමය වඩවා දින දින // සිප්සත වැඩුමට අප දැඩි කළ මැන
ජය ජය ශ්‍රී මාතා.... |







