ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

2024 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු 27 වනදා ඇරඹේ.

6 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු 12 වන දා පැවැත්වේ.

art.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44.jpeg
IMG-20231011-WA0006.jpg
පාසල ආරම්භ වූ දිනය 1896 මාර්තු 19
පාසල රජයට පවරා ගත් දිනය 1960.09.14
මහා විද්‍යාලයක් වූ වර්ෂය 1991
පාසල් වර්ගය 1C
පාසල් අංකය 17256
සංගණන අංකය 17499
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01 පර්චස් 07
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය කුලියාපිටිය
කොට්ඨාසය කුලි/ බටහිර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුලි/ බටහිර
ග්‍රාම සේවක වසම කුලියාපිටිය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 1157
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 43
2024 ජනවාරි මාසයට මුළු ශිෂ්‍ය ගණන 1300
2024 ජනවාරි වන විට මුළු ගුරුවරුන් ගණන 64
පාසලේ වර්ණය කහ, මෙරොන්