ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

2024 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු 27 වනදා ඇරඹේ.

6 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු 12 වන දා පැවැත්වේ.

art.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44.jpeg
IMG-20231011-WA0006.jpg

අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂය ධාරාව
සිංහල ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය දේශපාලන විද්‍යාව  බෞද්ධ ශිෂ්ටාචාරය  කතෝලික ධර්මය
චිත්‍ර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නාට්‍ය හා රංග කලාව  

 

වාණිජ විෂය ධාරාව
ආර්ථික විද්‍යාව ගිණුම්කරණය ව්‍යාපාර අධ්‍යනය  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය