ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

IMG-20231011-WA0024.jpg
IMG-20231011-WA0006.jpg
WhatsApp Image 2024-03-15 at 7.44.52 AM 1.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44 1.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.45.jpeg
IMG-20231011-WA0024.jpg
IMG-20231011-WA0006.jpg
WhatsApp Image 2024-03-15 at 7.44.52 AM 1.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44 1.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.45.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර මධ්‍යයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. එමෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් ද රැසක් ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ දැනුම මෙන්ම ආකල්ප හා කුසලතා ද වර්ධනය කිරීමට මහත් මෙහෙයක් ඉටු කරයි. වසර 125කටත් වැඩි දිගු ඉතිහාසයක් ඇති අප පාසල මෙම ‌කුලියාපිටිය පුරවරයේ පිහිටි කීර්තිමත් පාසලකි.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ඨ දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

අභියෝග හමුවේ නොසැලෙන රට දැයට අවැසි ගුණ නැණෙන් අනූන සංවේදී හා මිනිසත් බවින් සපිරි ධනාත්මක චින්තනයකින් හෙබි උදාර පුතෙකු සමාජයට දායාද කිරීමයි.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ඨ දරුවෙක්

අභියෝග හමුවේ නොසැලෙන රට දැයට අවැසි ගුණ නැණෙන් අනූන සංවේදී හා මිනිසත් බවින් සපිරි ධනාත්මක චින්තනයකින් හෙබි උදාර පුතෙකු සමාජයට දායාද කිරීමයි.

2024 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු 27 වනදා ඇරඹේ.

6 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු 12 වන දා පැවැත්වේ.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය