ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

2024 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු 27 වනදා ඇරඹේ.

6 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු 12 වන දා පැවැත්වේ.

art.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44.jpeg
IMG-20231011-WA0006.jpg
රතුකුරුස සමාජය

රතුකුරුස සමාජය

පාසලේ නව විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස රතුකුරුස සමාජය ඇරඹුණු  අතර  සාමාජිකයන් 30 දෙනෙකු හට 2023 ඔක්තෝබර් මස 27 වන දින නිල ලාංඡන පැළඳවීම සිදු කෙරුණි.

 

රතුකුරුස සමාජය භාර ගුරුභවතුන්

      W.H.C.P. මදුවන්ති මෙවි.

      W.S.S.A. ඉරෝෂානි මෙවි.