පාසලේ දරුවන්ගේ නිවේදන හැකියා ඔප් නැංවීම මාධ්‍යය ඒ්කකයේ අරමුණයි. මාධ්‍ය ඒ්කකය මගින් Voice of Josephians නමින් ගුවන්විදුලි සේවාවක් පවත්වා ගෙන යන අතර එමගින් දිනපතා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සිදු කරයි.
සමාජ හා සංගම්
6-13 ශ්‍රේණි සඳහා 2024 වර්ෂයේ දෙවන වාර පරීක්ෂණය අගෝස්තු මස 27 වන දින ආරම්භ වන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත. මේ වන විට කාලසටහන් ද පාසල් වෙතට ලබා දී තිබේ.
ශාන්ත ජෝශප් විද්‍යාලයේ 8 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු මස 12 වන දින යොවුන් සේනාංකයේදී පැවැත්වේත 6-7 අංශ භාරතුමියගේ හා පන්ති භාර ගුරුභවතුන්ගේ උපදෙස් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.



පාසලේ දරුවන්ගේ නිවේදන හැකියා ඔප් නැංවීම මාධ්‍යය ඒ්කකයේ අරමුණයි. මාධ්‍ය ඒ්කකය මගින් Voice of Josephians නමින් ගුවන්විදුලි සේවාවක් පවත්වා ගෙන යන අතර එමගින් දිනපතා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සිදු කරයි.
© 2025 ශාන්ත ජෝශප් මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk