"ඇතුපුර Flames" කුරුණෑගල දිස්ත්‍රික් ගිනිමැල තරගාවලිය
- 2026.06.20 වන දින පැවති "ඇතුපුර Flames" කුරුණෑගල දිස්ත්‍රික් ගිනිමැල තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට අප පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ දරුවන් සමත් විය.
- විද්යාලයීය බාලදක්ෂ කණ්ඩායමට හා ඔවුන්ට අවශ්ය මඟපෙන්වීම සිදුකළ ගුරුභවතුන්ට විද්යාලයේ විදුහල්පති පියතුමන් ප්රමුඛ අධ්යයන හා අනධ්යයන කාර්යමණ්ඩලයේ උණුසුම් සුභාශිංසන එක්කර සිටිමු.







