ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

2024 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු 27 වනදා ඇරඹේ.

6 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු 12 වන දා පැවැත්වේ.

art.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44.jpeg
IMG-20231011-WA0006.jpg
පළාත් කබඩි ශූරතාවය

පළාත් කබඩි ශූරතාවය

කබඩි සමස්තලංකා නියෝජනයට වරම් 

  • අද දින පැවති පළාත් කබඩි තරගාවලියෙන් සමස්ත ලංකා නියෝජනය සදහා තේරී පත් වීමට අප විද්යාලයීය කබඩි කණ්ඩායම සමත් විය.
    විද්යාලයට කීර්තියක් අත්කර දුන් විද්යාලයීය කබඩි කණ්ඩායමටත්, ක්රීඩා භාර ආචාර්ය හර්ෂණ සත්කුමාර මහතාටත්, ක්රීඩා පුහුණුකරු රමල් ශාලිත මහතාටත්, කබඩි පුහුණුකරු තුමන්ටත් විද්යාලයීය විදුහල්පති පියතුමන් ප්රමුඛ අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩලයේ ප්රණාමය හා සුබාශිංසන එක් කර සිටිමු.
    සමස්ත ලංකා තරඟ ජයග්රහණ ද හිමිකර ගනිමින් විද්යාලයීය නාමය ඉහළින් ඔසවා තැබීමට හැකි වේවායි ප්රාර්ථනා කරමු.