ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

2024 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු 27 වනදා ඇරඹේ.

6 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු 12 වන දා පැවැත්වේ.

art.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44.jpeg
IMG-20231011-WA0006.jpg
පළාත් මට්ටමේ පාසල් නර්තන තරගය - 2026

පළාත් මට්ටමේ පාසල් නර්තන තරගය - 2026

පළාත් මට්ටමේ පාසල් නර්තන තරගය - 2026

  • 2026 පළාත් නර්තන තරග
    කෝල්මුර නර්තනය - ප්‍රථම ස්ථානය 
    තුරගා වන්නම - ප්‍රථම ස්ථානය 
     
    එම දරුවන් ඉතා කැපවීමෙන් පුරුදු පුහුණු කරමින් විද්යාලය වෙත ඉමහත් කීර්තියක් අත් කර දෙමින් ඔවුන් අති විශිෂ්ඨ ජයග්රහණයක් කරා මෙහෙය වූ විද්යාලයේ නර්තන විෂය භාර ආචාර්ය ගාමිණි කුමාර මහතාට හා එම දරුවන්ට විද්යාලයේ විදුහල්පති පියතුමන් ප්රමුඛ, අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩලයේ, සිසු දරුවන්ගේ හා දෙමව්පියන්ගේ උණුසුම් සුබ පැතුම් එක් කර සිටින අතරම
    ඔවුන්ට සමස්ථ ලංකා ජයග්‍රණය ලබා ගැනීමට සුභාශිංෂන එක්කරමු................